Buddha Intelligence | admin
1
archive,author,author-admin,author-1,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

Author: admin

පසුගියදා, දැනට අවුරුදු එකසිය පණහකට පමණ පෙර බුරුමයෙන් හා තායිලන්තයෙන් කොපි කරගත්, කියවුවහොත් නිවන් නොදකින ත්‍රිපිටක කොපියක් ජාතික උරුමයක් කර ගැනීමේ අඥානවන්ත ක්‍රියාව මදිවාට, දැන් එය වන්දනාවක් කර ගැනීම නිවන් මග නොදන්නා හාමුදුරුවරු මහජනතාව රැවටීම කරගත් උපායකි. හය-හතර නොදන්නා දේශපාලකයින්ද මෙවැන්නකට සහභාගි වීම රටට අපලයකි....

දාන, සීල, භාවනා නිවන් නොදකින බුද්ධාගමේ මූලික උපදෙසකි. සිදුහත් කුමරු බුදුවීමට පෙර පස්වග තවුසන්ද මෙවැනි දේ වලට ඇබ්බැහි වී සිටියහ. ඒ මන්ද? දාන, සීල, භාවනා හින්දු ආගමේ බලවත් කණුය. නමුත් බුදුවීමෙන් පසු පස්වග තවුසන්ට දෙසූ ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේ සඳහන් කළේ ඔවුන්ට දෙසන්ට යන්නේ...

....... අන්‍යන්ට කෙතරම් අසාධාරණ වුවද තමාට සාධාරණ තීරණ පමණක් ගැනීම තුළ මමත්වය මුල්වී පාලකයන් විසින් ගනු ලබන බුද්ධි හීන තීරණ හේතුවෙන් රටවැසියා පීඩාවට පත්වීම, සමෘද්ධිමත් රටක් වෙනුවට අරාජික රටක් බිහි වේ. නිදහස්ව සාමකාමීව ප්‍රීතියෙන් නිර්භයව ජීවත් වීමට ඇති අයිතිය නැතිවී බුද්ධිහීන ප්‍රචණ්ඩ සමාජයක් බිහි වීම මේ...

බුද්ධ දර්ශනය 22 - 'මාපිටක සම්පදා' - 'පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නෙවේ' යැයි එහිම සඳහන් කර තිබියදීත්, එය උරුමයක් කර ගැනීම බුද්ධ වචනයට ප්‍රසිද්ධියේ කරන අගෞරවයකි. වර්ෂ 2019 ජනවාරි මුලදී ලක්දිව ජනාධිපතිතුමා උත්සවාකාරයෙන් ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. ත්‍රිපිටකය ලියූදා...

මමත්වය තරවීම අද රට තුළ භයානක ලෙස දැකිය හැකි පහත් ගතියකි. මෙයට හේතුව කුමක්ද? බුද්ධිමත් වීමේ නොවරදින තථාගතයන් වහන්සේ විසින් සොයාගත් ක්‍රමය බුද්ධ පරිනිර්වාණයෙන් අවු:500ක් පමණ කල් පැවතුණු බව ඉතිහාසඥයින්ගේ මතයයි. ලංකාවේ අන්තිම රහතන් වහන්සේ යැයි සැලකෙන මලිදේව මහරහතන් වහන්සේගෙන් පසු අවුරුදු 2100ක් කිසිම බුද්ධිමතෙකු (මාර්ගඵල...

බුද්ධ දර්ශනය 21.      ක්‍රි.ව. 1700 පමණ කාලයේ (බුද්ධ පරිනිවර්වාණයෙන් අවුරුදු 2250 කට පසු) ලංකාවේ හාමුදුරුවරුන්ගේ විනය, ගිහියන්ටත් වඩා පිරිහීමකට පත්විය. ඔවුන්ට දානය ද නෙලැබිණි. එවිට ඔවුන් එකතු වී මහජනයා මුළා කිරීමට උපක්‍රමයක් යොදා ගත්හ. ඒ කඨින චීවරය පූජා කිරීමයි. ඊට පෙර එවැනි උත්සවයක්...

බුද්ධ දර්ශනය 20.        සිවුරු දාගත් අය නිවන් මග නොදන්නා බව අද ලංකාවේ සියයට 90 ක් පමණ ජනතාවට තේරුම් ගොස් ඇත. ඒ අතර චීවරධාරීන්ගේ විනය සාමාන්‍ය ජනතාවගේ හැසිරීමට වඩා පහත් තත්වයකට වැටීම නිසාද මහජනතාව ඔවුන්ගෙන් ඈත් වී සිටිති. මෙවැනි තත්වයක් ඉතිහාසයේද විස්තර වේ. කොසොල් රජු දුටු සිහින...

බුද්ධ දර්ශනය 19    නිවන් දැක, බුදුන් දැකීම බුද්ධ දර්ශනයයි. බුද්ධාගම වැනි ඇදහිලි ක්‍රමයක් නොවේ. බුදුන් වහන්සේ අවුරුදු 45 ක් ම දේශනා කළේ නිවන් දැකීමයි. බුද්ධිමත් වීමයි. උන්වහන්සේට නිවන් දැකීමෙන් බුද්ධිමත් වූ නිසා 'බුද්ධ, සර්වඥ‍' යැයි කියනු ලැබේ. බුදු පණිවුඩය ආගමක් නොවන බව බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වා දේ. එහි...

www.lankanewsweb.net 25.09.18   සිවුරක් දාගත් හාමුදුරුවරුන් නිවන් නොදකින හේතුව මෙයයි. දාන, ශීල, භාවනා බුදු පණිවුඩය එහෙමත් නැතිනම් බුද්ධ දේශනය නොවේ යන්න මීට පෙර සාකච්ඡා කළා. ඇත්ත වශයෙන්ම, බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධම්ම චක්කපවත්තන සූත්‍රයේදී දොළොස් වතාවක් කියා තිබෙනවා, දාන සීල භාවනාවෙන් නිවන් දකින්න බැරි බව. ඒ වගේම බුද්ධ දේශනය "දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ"...