Buddha Intelligence | සිංහල
96
archive,category,category-96,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

සිංහල

....... අන්‍යන්ට කෙතරම් අසාධාරණ වුවද තමාට සාධාරණ තීරණ පමණක් ගැනීම තුළ මමත්වය මුල්වී පාලකයන් විසින් ගනු ලබන බුද්ධි හීන තීරණ හේතුවෙන් රටවැසියා පීඩාවට පත්වීම, සමෘද්ධිමත් රටක් වෙනුවට අරාජික රටක් බිහි වේ. නිදහස්ව සාමකාමීව ප්‍රීතියෙන් නිර්භයව ජීවත් වීමට ඇති අයිතිය නැතිවී බුද්ධිහීන ප්‍රචණ්ඩ සමාජයක් බිහි වීම මේ...

බුද්ධ දර්ශනය 22 - 'මාපිටක සම්පදා' - 'පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නෙවේ' යැයි එහිම සඳහන් කර තිබියදීත්, එය උරුමයක් කර ගැනීම බුද්ධ වචනයට ප්‍රසිද්ධියේ කරන අගෞරවයකි. වර්ෂ 2019 ජනවාරි මුලදී ලක්දිව ජනාධිපතිතුමා උත්සවාකාරයෙන් ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. ත්‍රිපිටකය ලියූදා...

මමත්වය තරවීම අද රට තුළ භයානක ලෙස දැකිය හැකි පහත් ගතියකි. මෙයට හේතුව කුමක්ද? බුද්ධිමත් වීමේ නොවරදින තථාගතයන් වහන්සේ විසින් සොයාගත් ක්‍රමය බුද්ධ පරිනිර්වාණයෙන් අවු:500ක් පමණ කල් පැවතුණු බව ඉතිහාසඥයින්ගේ මතයයි. ලංකාවේ අන්තිම රහතන් වහන්සේ යැයි සැලකෙන මලිදේව මහරහතන් වහන්සේගෙන් පසු අවුරුදු 2100ක් කිසිම බුද්ධිමතෙකු (මාර්ගඵල...

බුද්ධ දර්ශනය 21.      ක්‍රි.ව. 1700 පමණ කාලයේ (බුද්ධ පරිනිවර්වාණයෙන් අවුරුදු 2250 කට පසු) ලංකාවේ හාමුදුරුවරුන්ගේ විනය, ගිහියන්ටත් වඩා පිරිහීමකට පත්විය. ඔවුන්ට දානය ද නෙලැබිණි. එවිට ඔවුන් එකතු වී මහජනයා මුළා කිරීමට උපක්‍රමයක් යොදා ගත්හ. ඒ කඨින චීවරය පූජා කිරීමයි. ඊට පෙර එවැනි උත්සවයක්...

බුද්ධ දර්ශනය 20.        සිවුරු දාගත් අය නිවන් මග නොදන්නා බව අද ලංකාවේ සියයට 90 ක් පමණ ජනතාවට තේරුම් ගොස් ඇත. ඒ අතර චීවරධාරීන්ගේ විනය සාමාන්‍ය ජනතාවගේ හැසිරීමට වඩා පහත් තත්වයකට වැටීම නිසාද මහජනතාව ඔවුන්ගෙන් ඈත් වී සිටිති. මෙවැනි තත්වයක් ඉතිහාසයේද විස්තර වේ. කොසොල් රජු දුටු සිහින...

බුද්ධ දර්ශනය 19    නිවන් දැක, බුදුන් දැකීම බුද්ධ දර්ශනයයි. බුද්ධාගම වැනි ඇදහිලි ක්‍රමයක් නොවේ. බුදුන් වහන්සේ අවුරුදු 45 ක් ම දේශනා කළේ නිවන් දැකීමයි. බුද්ධිමත් වීමයි. උන්වහන්සේට නිවන් දැකීමෙන් බුද්ධිමත් වූ නිසා 'බුද්ධ, සර්වඥ‍' යැයි කියනු ලැබේ. බුදු පණිවුඩය ආගමක් නොවන බව බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වා දේ. එහි...

www.lankanewsweb.net 25.09.18   සිවුරක් දාගත් හාමුදුරුවරුන් නිවන් නොදකින හේතුව මෙයයි. දාන, ශීල, භාවනා බුදු පණිවුඩය එහෙමත් නැතිනම් බුද්ධ දේශනය නොවේ යන්න මීට පෙර සාකච්ඡා කළා. ඇත්ත වශයෙන්ම, බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධම්ම චක්කපවත්තන සූත්‍රයේදී දොළොස් වතාවක් කියා තිබෙනවා, දාන සීල භාවනාවෙන් නිවන් දකින්න බැරි බව. ඒ වගේම බුද්ධ දේශනය "දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ"...

‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ‘ කෘතියේ රචක වෛද්‍ය ගාමිණී අභය, ලංකා නිව්ස් වෙබ් සමග කළ හෙළිදරව්ව බුද්ධාගමෙන් නිවන් දකින්න බැහැ කියා මම මීට පෙර කිව්වා. ආගමක් කියන්නෙ මිත්‍යාවක්. බුද්ධාගම කියන්නෙ මනසින් මවාගත්ත, කැලේ අතරමං වුණු මිත්‍යාවක්. මේ ආගමෙන් කවදාවත් සත්‍යය, ඒ කියන්නෙ ප්‍රඥා ඇසට පෙනෙන බුද්ධ, ධම්ම සොයාගන්න බැහැ....

බුද්ධ දර්ශනය 18 විමුක්ති මාර්ගය පොත විනාශ කළ බුද්ධඝෝෂ හිමි අලුතෙන් විශුද්ධි මාර්ගය නමැති පොත ලියන ලදී. "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා" "තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුවෙන් තිබූ විමුක්ති මාර්ගය විනාශ වුණි. ඒ වෙනුවට සීල, සමාධි ඉදිරියට පත් කළ විශුද්ධි මාර්ගය පහළ වුණි. මෙසේ බුද්ධඝෝෂ හිමි...